බින්ලාඩන්ගේ ගුවන් යානාව අත්අඩංගුවට

Published in විදෙස්
Tuesday, 03 March 2015 13:01

අල්කයිඩා නායකයාව සිටි ඔසාමා බින්ලාඩන් සතු ඩොලර් මිලියන 64 ක්‌ වටිනා පුද්ගලික ගුවන් යානාව ඇමරිකාවේ මියාමි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

1980 වසරේ සිට මෙම යානාව බින්ලාඩන් සහ ඔහුගේ පවුලේ අය සතු විය. ආසන 22 කින් යුත් මෙම යානාව වෙනිසියුලා ව්‍යාපාරිකයකු මිලයට ගෙන තිබුණි.

නමුත් මෙම යානාව සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක් පැන නැගී ඇත. මෙය මිලට ගත් වෙනිසියුලානු ජාතිකයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ එහි මුල් අයිතිකරුට සම්පුර්න මුදල නොගෙවීමයි.

මෙම නීතිමය ගැටළුව හේතුවෙන් මියාමි ගුවන් තොටු පොළේ මෙම යානය රඳවා තබාගෙන ඇත.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us