බින්ලාඩන්ගේ ගුවන් යානාව අත්අඩංගුවට

Published in විදෙස්
Tuesday, 03 March 2015 13:01

අල්කයිඩා නායකයාව සිටි ඔසාමා බින්ලාඩන් සතු ඩොලර් මිලියන 64 ක්‌ වටිනා පුද්ගලික ගුවන් යානාව ඇමරිකාවේ මියාමි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

1980 වසරේ සිට මෙම යානාව බින්ලාඩන් සහ ඔහුගේ පවුලේ අය සතු විය. ආසන 22 කින් යුත් මෙම යානාව වෙනිසියුලා ව්‍යාපාරිකයකු මිලයට ගෙන තිබුණි.

නමුත් මෙම යානාව සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක් පැන නැගී ඇත. මෙය මිලට ගත් වෙනිසියුලානු ජාතිකයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ එහි මුල් අයිතිකරුට සම්පුර්න මුදල නොගෙවීමයි.

මෙම නීතිමය ගැටළුව හේතුවෙන් මියාමි ගුවන් තොටු පොළේ මෙම යානය රඳවා තබාගෙන ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us