සේවාදායකයන්ගේ අවශ්‍යතා ඉන්ටනෙට් මගින් ඉටුකර දෙනවා-මෝටර් රථ කොමසාරිස්

Published in පුවත්
Tuesday, 03 March 2015 14:16

සේවාදායකයන් සියල්ලන්ගේම කටයුතු අන්තර්ජාලය හරහා සිදුකරදීම දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුව බව මෝටර් රථ කොමසාරිස් එච්.එස්.හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය.එවිට සේවාදායකයන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නොපැමිණම සිය කටයුතු ඉටු කරගත හැකි බව ඔහු පැවසුවේය.

රථ වාහන පිළිබඳ ඉ-සේවාවන් තුනක් ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

www.motortraffic.gov.lk වෙබ් අඩවියෙන් සහ ජංගම දුරකථන (app)හරහා වාහන ආදායම් බලපත්‍රය කල් ඉකුත්වන සහ වලංගු කාලසීමාව දැනගත හැකිවීම සහ වාහන කාණ්ඩයේ අවසන් ලියාපදිංචි අංකය පිළිබඳ තොරතුරු ද ලබාගැනීමට හැකියාව ලැබේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us