සේවාදායකයන්ගේ අවශ්‍යතා ඉන්ටනෙට් මගින් ඉටුකර දෙනවා-මෝටර් රථ කොමසාරිස්

Published in පුවත්
Tuesday, 03 March 2015 14:16

සේවාදායකයන් සියල්ලන්ගේම කටයුතු අන්තර්ජාලය හරහා සිදුකරදීම දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුව බව මෝටර් රථ කොමසාරිස් එච්.එස්.හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය.එවිට සේවාදායකයන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නොපැමිණම සිය කටයුතු ඉටු කරගත හැකි බව ඔහු පැවසුවේය.

රථ වාහන පිළිබඳ ඉ-සේවාවන් තුනක් ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

www.motortraffic.gov.lk වෙබ් අඩවියෙන් සහ ජංගම දුරකථන (app)හරහා වාහන ආදායම් බලපත්‍රය කල් ඉකුත්වන සහ වලංගු කාලසීමාව දැනගත හැකිවීම සහ වාහන කාණ්ඩයේ අවසන් ලියාපදිංචි අංකය පිළිබඳ තොරතුරු ද ලබාගැනීමට හැකියාව ලැබේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us