ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවකින් තොරව මැතිවරණයකට යාමට අවශ්‍යතාව ඇත්තේ දේශපාලන වාසි ලබන පිරිසකට මිස මේ රටේ ජනතාවට නොවන බව කැෆේ සංවිධානය පවසයි.

phone එකක් අතට ගත්තම සමහරුන්ට කිසිම දෙයක් මතක නෑ. ඕක ඔබන එකමයි රාජකාරිය. ලෝකේ පෙරළුනත් ගානක් නෑ.

විදුලි කප්පාදුව පිළිබදව කිසිදු අදහසක් නැති බවත් ඔක්තොබර් මස සිට නව විදුලි අය ක්‍රමයක් ඇති කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඉන්පසු ලංකා විදුලි බලමණ්ඩලයේ ඉලක්කයක් වන රටපුරා විදුලිය බලය ලබාදීම 100% කින් සපුරා ගත හැකි බව අමාත්‍යවරයා ඊයේ (14දා) බොරුල්ල උපාධීධාරී කාන්තා සංගම් ශාලාවේ පැවති උත්සවයකදී සඳහන් කළේය.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දකුණු කොරියාවේ ව්‍යාප්ත වෙමින් පවතින මර්ස් කොරෝසා වෛරසය (MERS COV.) මෙරටට ඇතුළුවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

සියලූම පෞද්ගලික රෝහල් මගින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වෙත නිකුත් කරන බිල්පත්වලට අදාළව සුවිශේෂී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිකරගුවාවේ දහස් ගණන් ජනතාව අත්ලාන්තික් සහ පැසිෆික් සාගරය සම්බන්ධ  කරමින් එරට ඉදිකිරීමට නියමිත ඇළකට එරෙහිව උද්ඝෝෂණයක නිරත වී තිබේ.  

ලේ දන්දෙනවා කියන්නෙ ලොකු පරිත්‍යාගයක්. ඒත් ඒ පරිත්‍යාගය වසර වසර ගණනක් පුරා නොකඩවා ඉටු කරනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමේ. එවැනි ඉතා වැදගත් කාර්යක් ඉටුකරන්නෙක් තමයි ජේම්ස් හැරිසන්.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස හා රත්මලාන යන ප්‍රදේශවල වෙරළ ඛාදනය උග්‍ර වී ඇති බවට වෙරළාසන්නව පදිංචි වී සිටින ධීවර ජනතාව චෝදනා කරයි.

බැසිල්ට අැප

Published in පුවත්
Monday, 15 June 2015 11:00

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇප මත මුදාහැර අැත.

Connet With Us