නව මැතිවරණ ක්‍රමය ගැන පහදන්න

Published in පුවත්
Monday, 15 June 2015 12:50

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ නව මැතිවරණ ක්‍රමයේ සංයුතිය සහ තේරීපත්වන ක්‍රමවේදය පිලිබඳ සිය පක්ෂයට පැහැදිලි අදහසක් නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරන බව එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර බී.බී .සී ලෝක සේවය සමඟ අදහස් දක්වමින් සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබුණේ සුළු පක්ෂ වලට හිමිවන ආසන සංඛ්‍යාව අඩුකෙරෙන යෝජනාවකට දෙමළ ජාතික සන්ධානය එකඟ නොවන බවයි.

සබැදි පුවත්

20 අපැහැදිලියි-සම්බන්ධන්

 

Last modified on Monday, 15 June 2015 12:55

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us