රට චීනාට විකිණිමට එරෙහිව නිකරගුවානුවෝ වීදි බසිති

Published in විදෙස්
Monday, 15 June 2015 11:44

නිකරගුවාවේ දහස් ගණන් ජනතාව අත්ලාන්තික් සහ පැසිෆික් සාගරය සම්බන්ධ  කරමින් එරට ඉදිකිරීමට නියමිත ඇළකට එරෙහිව උද්ඝෝෂණයක නිරත වී තිබේ.  

මේ විරෝධතාවය සඳහා එකතු වූ ගොවියන් චෝදනා කරන්නේ  මෙම ව්‍යාපෘතිය හරහා තම රට චීනයට විකිණීමට සුදානම් වෙන බවයි.

මෙම ඇළ මාර්ගය පැනමා ඇළට වඩා දිගින් හා  ගැඹුරින් යුතු බව පැවසෙන අතර ඉදිකරණු ලබන්නේ චීන ඉදිකිරීම් සමාගමකි විසිනි.

නමුත් නිකරගුවාවේ රජය පවසන්නේ මෙම ඇළ මාර්ගය ඉදිකිරිම හරහා එරටට ආයෝජන අවස්ථා රැසක් සැළසෙන බවයි.

කෙසේවෙතත් එරට ගොවියන් මෙම ඇළ මාර්ගය ඉදිකිරීම හේතුවෙන්  අති විශාල පරිසර හානියක්ද සිදුවෙන බව පවසයි.

nikaragua 

Last modified on Monday, 15 June 2015 11:51

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us