රට චීනාට විකිණිමට එරෙහිව නිකරගුවානුවෝ වීදි බසිති

Published in විදෙස්
Monday, 15 June 2015 11:44

නිකරගුවාවේ දහස් ගණන් ජනතාව අත්ලාන්තික් සහ පැසිෆික් සාගරය සම්බන්ධ  කරමින් එරට ඉදිකිරීමට නියමිත ඇළකට එරෙහිව උද්ඝෝෂණයක නිරත වී තිබේ.  

මේ විරෝධතාවය සඳහා එකතු වූ ගොවියන් චෝදනා කරන්නේ  මෙම ව්‍යාපෘතිය හරහා තම රට චීනයට විකිණීමට සුදානම් වෙන බවයි.

මෙම ඇළ මාර්ගය පැනමා ඇළට වඩා දිගින් හා  ගැඹුරින් යුතු බව පැවසෙන අතර ඉදිකරණු ලබන්නේ චීන ඉදිකිරීම් සමාගමකි විසිනි.

නමුත් නිකරගුවාවේ රජය පවසන්නේ මෙම ඇළ මාර්ගය ඉදිකිරිම හරහා එරටට ආයෝජන අවස්ථා රැසක් සැළසෙන බවයි.

කෙසේවෙතත් එරට ගොවියන් මෙම ඇළ මාර්ගය ඉදිකිරීම හේතුවෙන්  අති විශාල පරිසර හානියක්ද සිදුවෙන බව පවසයි.

nikaragua 

Last modified on Monday, 15 June 2015 11:51

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us