ජෝර්ජියාවට ගංවතුර: සත්වෝද්‍යානයෙන් පලාගිය සතුන්ගෙන් ප්‍රවේසම් වෙන්නැයි අනතුරු ඇඟවීම්

Published in විදෙස්
Sunday, 14 June 2015 17:09

ජෝර්ජියාවේ අගනගරය වන  ටිබිලිසි නගරයට බලපෑ  ගංවතුර හේතුවෙන් පුදගලයන් අට දෙනෙකු මියගොස් ඇති අතර එරට සත්වෝද්‍යානයේ සතුන් පැනයාම හේතුවෙන් නගර වැසියන්ට නිවාස තුලටම වී සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇත.

අතුරුදන්ව ඇති සතුන් අතරට කොටි, සිංහයන්, හිවලුන් සහ වලස්සු අයත්වන බව වාර්තා වේ. සත්වෝද්‍යාන පාලකයාද මිය යන්නට ඇතැයි සැළකේ.

සත්වෝද්‍යානයෙන් පලාගිය හිපපොටේමස් සත්වයෙකු නගරයේ චතුරශ්‍රය ආසන්නයේ සිටියදී අල්ලාගෙන  ඇත.

ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකගේ නිවාසවලට හානි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

zoo1

zoo2

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us