ක්‍රිස් ගේල් සුපිරි පිතිකරුවෙක් වගේම ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේ දක්ෂ පිතිකරුවගේ තවත් සුපිරි වැඩක් ගැන කියන්නයි මේ සූදානම.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය තීරණය කර තිබේ.

රෝහල්වල වැඩිහිටි හිතකාමී වාට්ටු පිහිටුවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා යළි ජූනි 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.

වයස අවුරුදු 10ක පිරිමි ළමයෙකුට විවාහක කාන්තාවක් සමඟ ඇසුරක් පැවැත්වූ බවට චෝදනා කර  පකිස්ථානයේ දකුණු දිග නගරයක පිහිටි ගෝත්‍රික අධිකරණයක් මගින් ඇමරිකානු ඩොලර් 7000ක දඩයක් නියම කර තිබේ.

නව මැතිවරණ ක්‍රමය සම්මත කර දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු නොකරනවා නම් එය සම්මත කිරීම සඳහා පමණක් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කරන බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගේ බවට සැක කරන ජංගම දුරකථන අංක 20 ක්‌ සොයාගෙන ඇත.

ඉන්දියානු ආහාර පාලක මණ්ඩලයේ තහනම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වටිනාකමකින් යුතු මැගී නිෂ්පාදන විනාශ කිරීමට සිදුව ඇතැයි නෙස්ලේ සමාගම පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (17) අල්ලස් කොමිසමට පැමිණියේය.

2015 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත මානව හිමිකම් කොමිසමේ 30 වැනි සැසි වාරයේදී ශ්‍රී ලංකා හමුදාව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදුකළ බව පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සකස් කළ වාර්තාව එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Connet With Us