හිටපු අගවිනිසුරු මොහාන්ට එරෙහි පෙත්සමක් ඉවත් කරගනී.

Published in පුවත්
Wednesday, 17 June 2015 12:01

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය තීරණය කර තිබේ.

හිටපු අගවිනිසුරුවයා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන බවට අල්ලස් කොමිසම දැනුම්දී ඇත.ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇත.

හිටපු අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිවැරදි පරීක්ෂණයක් සිදු කරන නිසා ඔහුට එරෙහි පෙත්සම ලබන ජූලි මස 27 වැනිදා ඉවත් කර ගන්නා බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද උසාවියේදී පවසා ඇතැයි වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us