හිටපු අගවිනිසුරු මොහාන්ට එරෙහි පෙත්සමක් ඉවත් කරගනී.

Published in පුවත්
Wednesday, 17 June 2015 12:01

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය තීරණය කර තිබේ.

හිටපු අගවිනිසුරුවයා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන බවට අල්ලස් කොමිසම දැනුම්දී ඇත.ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇත.

හිටපු අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිවැරදි පරීක්ෂණයක් සිදු කරන නිසා ඔහුට එරෙහි පෙත්සම ලබන ජූලි මස 27 වැනිදා ඉවත් කර ගන්නා බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද උසාවියේදී පවසා ඇතැයි වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us