රෝහල්වල වැඩිහිටි හිතකාමී වාට්ටු පිහිටුවීමේ වැඩපිළිවෙලක්

Published in පුවත්
Wednesday, 17 June 2015 11:40

රෝහල්වල වැඩිහිටි හිතකාමී වාට්ටු පිහිටුවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඉහළ යන වැඩිහිටි ජනගහණය පිළිබඳව සලකා බලා එම පියවර ගෙන ඇත.

මේ යටතේ අදාළ වාට්ටුවල වැඩිහිටියන්ට ප්‍රවේශ වීමට හැකි මාර්ග හා කැසිකිළි වැසිකිළි පහසුකම් ආදි සනීපාරක්ෂක පහසුකම් සපයනු ඇත.

වැඩිහිටියන්ගේ මානසික තත්ත්වය නංවාලීම හා ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ආදිය ද මෙම වැඩපිළිවෙල යටතේ ලබා දීමට නියමිතය.

දිවයින පුරා රෝහල් 11 ක වැඩිපිළිවෙලේ පළමු අදියර ක්‍රියාවට නංවන බව තරුණ හා වැඩිහිටි සෞඛ්‍ය පිළිබඳ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිරෝමි මාදූවගේ මහත්මිය සඳහන් කළාය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us