ඩොලර් මිලියන 50ක මැගී නූඩ්ල්ස් ගින්නේ

Published in විදෙස්
Wednesday, 17 June 2015 10:24

ඉන්දියානු ආහාර පාලක මණ්ඩලයේ තහනම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වටිනාකමකින් යුතු මැගී නිෂ්පාදන විනාශ කිරීමට සිදුව ඇතැයි නෙස්ලේ සමාගම පවසයි.

සිදුකරන ලද පරීක්ෂණ වලට අනුව  මැගී නිෂ්පාදන හානිදායක බවත් නෙස්ලේ සමාගම ආහාර සුරක්ෂිත නීති රීති උල්ලංඝනය කර ඇති බවත් ඉන්දියානු ආහාර පාලක මණ්ඩල පවසා තිබුණි.

 නමුත් නෙස්ලේ සමාගම පවසන්නේ තම නිෂ්පාදන ආරක්ෂාකාරී බවයි. ඉන්දියාව තුල මැගී නිෂ්පාදන සඳහා සියයට 80ක වෙළඳ පොළක් පවතියි.

එසේම නෙස්ලේ සමාගම පවසන්නේ බෙදාහැර ඇති සහ කර්මාන්තශාලාව සතු සියලු මැගී නිෂ්පාදන ආපසු ගැනීමට අති  විශාල වියදමක් දැරීමට සිදුව  ඇති බවයි.  

මෙම තහනම අබියෝගයට ලක්කරමින් නෙස්ලේ සමාගම ඉන්දියානු ආහාර ආරක්ෂණ නීතිය අර්ථ නිරුපණය කරන ලෙස ඉල්ලා මුම්බායි මහාධිකරණයේ නඩුවක්ද පවරා තිබේ.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us