ඩොලර් මිලියන 50ක මැගී නූඩ්ල්ස් ගින්නේ

Published in විදෙස්
Wednesday, 17 June 2015 10:24

ඉන්දියානු ආහාර පාලක මණ්ඩලයේ තහනම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වටිනාකමකින් යුතු මැගී නිෂ්පාදන විනාශ කිරීමට සිදුව ඇතැයි නෙස්ලේ සමාගම පවසයි.

සිදුකරන ලද පරීක්ෂණ වලට අනුව  මැගී නිෂ්පාදන හානිදායක බවත් නෙස්ලේ සමාගම ආහාර සුරක්ෂිත නීති රීති උල්ලංඝනය කර ඇති බවත් ඉන්දියානු ආහාර පාලක මණ්ඩල පවසා තිබුණි.

 නමුත් නෙස්ලේ සමාගම පවසන්නේ තම නිෂ්පාදන ආරක්ෂාකාරී බවයි. ඉන්දියාව තුල මැගී නිෂ්පාදන සඳහා සියයට 80ක වෙළඳ පොළක් පවතියි.

එසේම නෙස්ලේ සමාගම පවසන්නේ බෙදාහැර ඇති සහ කර්මාන්තශාලාව සතු සියලු මැගී නිෂ්පාදන ආපසු ගැනීමට අති  විශාල වියදමක් දැරීමට සිදුව  ඇති බවයි.  

මෙම තහනම අබියෝගයට ලක්කරමින් නෙස්ලේ සමාගම ඉන්දියානු ආහාර ආරක්ෂණ නීතිය අර්ථ නිරුපණය කරන ලෙස ඉල්ලා මුම්බායි මහාධිකරණයේ නඩුවක්ද පවරා තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us