20 මුද්‍රණාලයට ලැබිලා-ඒත් ඉංග්‍රීසි පිටපත විතරයි

Published in පුවත්
Wednesday, 17 June 2015 10:02

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇත.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපත පමණක් මුද්‍රණය සඳහා ඊයේ (16)රාත්‍රීයේ මුද්‍රණාලය වෙත ලැබුණු බවත්,සිංහල හා දෙමළ පිටපත් මේ වන තෙක් මුද්‍රණය සඳහා ලැබී නොමැති බවත් රජයේ මුද්‍රණාලාධිපති ගාමිණී ෆොන්සේකා මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර නොහැකි අතර සිංහල සහ දෙමළ පිටපත් ලැබුණ පසුව එය ප්‍රකාශයට පත්කරන බව ඔහු කියා සිටියේය.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සඳහා පසුගිය සිකුරාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමකදී කැබිනට් අනුමැතිය හිමිවිය.

අනතුරුව එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us