ගලබොඩඅත්තේ ඥානසාර නම් කහකඩ පෙරවා ගත්තු මදාවියා පසුගියදා හෝමාගම අධිකරණයට පැන මොළේ නැති ගොන් නාම්බෙකුට නොදෙවෙනි ලෙස කට යුතු කර සිංහල බෞද්ධ වීරයකු වන්නට දැඩි උත්සාහයක් ගත්තේය.

වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් තමුන්ට වෙනවැඩ ඇති බැවින් තමුන් ඒවා නොබලන බවත් පසුගිය දා බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබිණි.

වෙබ් අඩවි පුවත් කියවීම හෝ නොකියවීම ඔහුගේ පෞද්ගලික කාර්යයක් වන අතර පොදුවේ වෙබ් අඩවි කෙරෙහි ඔහු එල්ලූ 'කැලෑ පත්තර' බෝඩ් ලෑල්ල පිළිබඳව වෙබ් මාධ්‍යවේදීන් වශයෙන් අපට ද පැවසීමට යමක් තිබේ.

දොළොස් වෙනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2016 ජුනි මස 03 වැනි දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට එහි සංවිධායකයින් කටයුතු සූදානම් කර තිබේ.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යපෘතියට අදාළ පාරිසරික ඇගයීමේ වාර්තාවේ අඩුපාඩු රැසක් පවතින බවත් ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය අද (25)තීරණය කර තිබේ.

ජාතික ප්‍රශ්නයට විසදුම් ලබාදිය හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ලෙස දෙමළ ජාතික සන්ධානය වත්මන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා මේවන විට නව සාකච්ඡා වටයක් ආරම්බ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කළුතර බෝධි භාරකාර මණ්ඩලය තමන්ට බදු ඔප්පුවකින් පමණක් අයිතිය පවරා ගෙන ඇති කළුතර බෝධිය සහිත ඉඩමට (පූජා භූමිය) මේ වන විට  හොර ඔප්පුවක් ලියාගෙන ඇති බව තහවුරු වී තිබේ.

බුදුන් වහන්සේ දෙසු ධර්ම විනය සූත්‍ර පිටකයන් බල්ලට දමා තක්කඩි පූජක පැලැන්තියක් ලෙස බෞද්ධ ජනතාව රවටාලමින් ජීවත්වන කහකඩධාරීන්ට එරෙහිව ආණ්ඩුව ඊයේ නව නීතිරීති සමූහයක් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහය ඉල්ලීය. මේ නව නිති රීති සමූහය ථේරවාදී භික්ෂූන්ට පමණක් අදාල වන පරිදි මෙරට ත්‍රෛ නිකායික භිෂූන්ගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ වන නීති රීති පද්ධතියක් වන අතර එය බුදුන් දෙසූ විනය පිටකයට අනුකූලව සකසා ඇත. මේ නිසා කිසිදු භික්ෂුවකට මේ සඳහා එරෙහි වීමේ හැකියාවක් නැත.

ld add copy

Connet With Us