අරලියගහ මන්දිරයේ පැවති ඇමති රාජිත පුත් චතුර සේනාරත්නගේ මංගල උත්සවයට පැමිණි විශාල පිරිස අමතා චතුර පැවැත්වූ කතාව මේ වනවිට සමාජ ජාල තුළ කථාබහට ලක්ව පවතී. පහත පළවන්නේ එම සම්පූර්ණ කතාවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට අරලියගහ මන්දිරියේ උත්සව ශාලාව විවාහ මංගල උත්සවය සඳහා ලබාදුන්නේ සම්මත ක්‍රමවේද යටතේ නියමිත අයකිරීම් අනුව බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ගලහ රෝහලේ වෛද්‍යවරයාට පහරදුන් සියලුම දෙනා ඉදිරි පැය 48ක් තුළ අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ ඇමති ආරක්ෂාව ඉවත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී පෞද්ගලික බස්රථ සේවකයන් විසින් අවස්ථා හතකදී ලංගම සේවකයන්ට පහර දී තිබෙන බවත්, තර්ජනය කිරීම් සිය ගණනක් සිදුව තිබෙන බවත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ කලණ හස්තියා පිළිබද තොරතුරු සොයා බැලීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද (27) පෙරවරුවේ එම දේවාලය වෙත ගොස් තිබේ.

ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් කිරීමේ අරමුණින් රජය මගින් ක්‍රියාත්මක ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ වඩා පුළුල්ව ජනගත කිරීමේ අරමුණින්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පුරෝගාමීව සංවිධානය කරන ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය’ලබන බදාදා (29) මොනරාගලදී ආරම්භ වේ.

‘‘රැඟුම් පාලක මණ්ඩලය විසින් මංකෙළින් මිනිහෙක් නාට්‍ය පිටපත ආපසු කැඳවයි’’

ld add copy

Connet With Us