ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් මෙරට පුද්ගලයන් තිදෙනෙකු රුධිරය කැටිගැසීම හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණ කර තිබෙනවා.

සෞදි අරාබියේ රැඳවුම් කදවුරුවල රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

වින්දිතයන්ට සාධාරණය ඉටුකරන තෙක් විරෝධතා දිගටම - කාදිනල් හිමි

2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනාම නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ප්‍රකශ කර සිටියා.

2022 වසර සදහා වන පාසල් නිල ඇදුම් රෙදි මෙම වර්ෂය අවසන් පාසල් වාරය නිමවීමට පෙර සිසුන්ට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව පාස්කු වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

විද්‍යාත්මක දත්ත මත පදනම්ව කුකුළු මස් මිල තීරණය කිරීම සඳහා පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික කමිටුවක් පත්කර ඇති බව එම අමාත්‍යාංශය සදහන් කර ඇත.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) දෙවසරක් පිරේ. ඒ ප්‍රහාරයෙන් මියගියවුන් සහ වින්දිතයින් සිහිකර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන 8.45ට මිනිත්තු 2ක නිෂ්ශබ්දතාවයක් එම පක්ෂ කාර්යාලයකදී පවත්වනු ලැබීය.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us