පාන් පිටි මිල වැඩි කිරීමට එරෙහිව පාරිභෝගික අධිකාරියෙන් නඩු !

Published in පුවත්
Friday, 02 July 2021 09:58

අවසරයකින් තොරව පාන් පිටි මිල රුපියල් 18කින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සෙරන්ඩිබ් ආයතනයට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වන බව වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් අධිකාරියේ විමර්ශන නිලධාරීන් වැල්ලවත්ත හා පිටකොටුවේ පිහිටි පාන් පිටි තොග අලෙවිකරුවන්ගේ වෙළෙඳසල් විමර්ශනය කිරීම ඊයේ (01දා) ආරම්භ කරන ලදී. ඒ අනුව පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් දහ අටකින් වැඩි කර ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව සෙරන්ඩිබ් සමාගමට එරෙහිව ලබන සතියේ නඩු පැවරීමට නියමිතය. මෙම සමාගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18කින් ඉහළ දැමීම නිසා පාන් රාත්තලක මිල රුපියල් දහයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙරේදා (30දා) ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us