අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ සැලසුම් මේ වනවිට සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසයි.

සහන මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් අද (06) දිනයේදී හඳුන්වා දෙන බවත් ඒ අනුව එම අංකයට ඇමතුමක් ලබා දී අවශ්‍ය එළවළු සහ මාළු වර්ග නිවසටම ගෙන්වා ගත හැකි බවත් ඔහු සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටද ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

යුරෝපා පාර්ලිමේන්තු සංගමය විසින් මෙරටට ලබා දී තිබෙන ජීඑස්පී ප්ලස් ( GSP+) තීරු බදු පහසුකම් අත්හි‍ටුවීමේ අනතුරක් මේ වන විට පැවැතිම නිසා ඒ සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන ඇඟලුම් නිශ්පාදන ව්‍යාපාරික ප්‍රජාව රජය සමඟ කළ සාකච්ඡාවලදී රජයේ පාර්ශ්වයෙන් ඊට ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බව පැවසේ.

ලබන ඉරිදා(05) සහ සඳුදා(06) දිනවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නොදන්වා ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 12කින් ඉහළනංවා ඇත.

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට (04) දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබේ.

සිනි ආනයනයට ඉඩ !

Published in පුවත්
Friday, 03 September 2021 10:39

රසකැවිලි කර්මාන්තයට අවශ්‍ය සීනි ආනයනය කිරීම සඳහා රජය විශේෂ බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

ld add copy

Connet With Us