අවුරුදු 30ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බව සෞඛ්‍ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

නොවැම්බර් මස පළමුවනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් !

වරාය, ඉන්ධන, ප්‍රවාහන, බැංකු ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (29) මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

note 1note 2

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට පමණ ආසන්න කාලයක් පුරා අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

ආණ්ඩුවට එරෙහි විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමේ නව වැඩපිළිවෙළක් පශ්චාත් කෝවිඩ් වකවානුවට ගැළපෙන අයුරින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ.

ආණ්ඩුවට එරෙහිව එජාපය විරෝධතා පාන්න සූදානම් වෙයි !

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් දැනුම්වත් කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විපතට පත් පවුල් 19 කට නිවාස ලබාදීම අද (28) පස්වරුවේ සිදුවිය.

ld add copy

Connet With Us