ආණ්ඩුවේ බහින කලාවද රාජපක්ෂලාගේ නඟින කලාවද? (VIDEO) Featured

Published in පුවත්
Tuesday, 15 September 2026 17:07

මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදු ජන එක්සත් පෙරමුණේ සහ අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයත් පසුගිය දා පවත්වනු ලැබු මහජන රැලි සම්බන්ධයෙන් අලුත් දේශපාලන කතිකාවක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සුප්‍රීම් ටීවී ආයතනයේ 180 pulse විශේෂාංගය මඟින් විශේෂ විග්‍රහයක් ඉදිරිපත් කර තිබෙනවා.

රාජපක්ෂවරුන් නැවත නැගිටිනවා නම්, එය රාජපක්ෂවරුන්ගේ ශක්තිය ගැන පමණක් කියන කතාවක් නොවන බවත් එය වර්තමාන දේශපාලනයේ කොතැනක හෝ ඇති වී තිබෙන හිස්තැනක් පිරවීමට ඇති අවස්ථාවක් ප්‍රයෝජනයට ගැනීමක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

 

සැබැඳිය මෙතැනින් ;

 

 

Last modified on Tuesday, 15 September 2026 17:22

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us