මාළු මිළ පහළට

Published in පුවත්
Monday, 12 February 2024 09:19

පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ නමුත් , මේ වනවිට වෙළදපොලෙහි මත්ස්‍ය මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත.

වෙළදුන් පවසන්නේ, රුපියල් දහසකට අලෙවි වූ මාලු කිලෝග්‍රෑමයක අද මිල රුපියල් 300 ත් 600 ත් අතර පැවති බවයි.

පරව් සහ ලේන පරව් ආදී මසුන් කිලෝග්‍රෑමයක් රුපියල් 400 ක මුදලකටත් ලින්නා කිලෝග්‍රෑම්යක් රුපියල් 300 ක වැනි මුදලකට අලෙවි වූ බව තොග වෙලදුන් පවසයි.

ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ , දිවයිනේ වැඩි වශයෙන් මත්ස්‍ය සම්පත නෙලාගන්නා ධීවර වරායන් ආශ්‍රීත වෙළදසැල්වල මත්ස්‍ය මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබූ බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us