බිත්තර මිළ තවත් ඉහළට

Published in පුවත්
Monday, 12 February 2024 09:31

බිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමයේ ලේකම් බුද්ධික වීරසේන සඳහන් කළේය.

ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් වන අතර සිල්ලර මිල රුපියල් 63ක් දක්වා විහිඳ යා හැකි බව එම සංගමය පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

අනුරගේ කේන්දරය වජිර ගාවලු

අනුරගේ කේන්දරය වජිර ගාවලු

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති...

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත මේ අවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස කතා බහට ල...

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

අනං මනං

Connet With Us