රක්ෂිත අත්පත් කර ගැනීම නවත්වන්න වන වගා ව්‍යාපෘතියක් !
මහවැලි ව්‍යාපාරයට අයත් මහ වැව් ඇළවේලි වාරි මාර්ගවල රක්ෂිත ඉතා ශීඝ්‍රයෙන් අත්පත් කර ගැනීම නවතා රක්ෂිත මායිම් කොට මහවැලි අධිකාරියෙන් ඒවායේ වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ.
ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස (Systems Change) ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා ඇත.
පසුගිය දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම අද ආරම්භ විය.
අමෙරිකාවේ ලුවිස්ටන් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.
රාජ්‍ය සේවකයන්ට රු. 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍යයි - වෘත්තීය සමිති
මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේන අතර ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය.
පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමයට !
ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

