ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ ඉන්ධන මිල ගණන් සංශෝධනයට සාපේක්ෂව සිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීම සඳහා කටයුතු කළ මෙරට සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ දිනවල පවතින තද වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන්හි ඉහළ තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානයට ඊයේ (30) සැලසුම් කර තිබුණ ද, සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ විසින් එය නතර කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (31) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටලු විසඳීම සඳහා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙවර අය-වැය මඟින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය අමතා ඊයේ (30) පැවැසීය.

ld add copy

Connet With Us