දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සුදානම් - ජනපති
ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
2022.01.01 අද දිනෙන් නව වසරකට අප පා තබා ඇත..උදා වූ නව වසරේ නැවුම් බව අත්විඳිමින් ලක් වැසියන් සියළු දෙනා නව වසර රස විඳිමින් ඇත. නොනැවතී ඇසෙන රතිඤ්ඤා හඬ කියා පාන්නේ මිනිසුන්ගේ හදවතෙහි ඇති ප්‍රීතියයි..
රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මේ වසරේදී රුපියල් කෝටි 80,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 4ක) ආදායමක් උපයා ගෙන තිබේ. මෙය මෙරට ඉතිහාසයේ ලද වැඩිම අපනයන ආදායමයි.
කොරහේ කිඹුලන් පිහිනමින් සිටින බව රනිල්ට පෙනීම !
පසුගිය මහ මැතිවරණයෙන් එජාපයට හිමිවූ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය හිමිකරගෙන පාර්ලිමේන්තුවට පිවිස සිටින එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ දා සිට බොහෝ සන්ත්‍රාස ජනක ප්‍රකාශ නිකුත් කරමින් සිටී.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනයට IOC සමඟ තෙල් සංස්ථාව නව සමාගමක් පිහිටුවයි
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ "ට්‍රින්කෝ ටර්මිනල් ලිමිටඩ්" නමින් එම සමාගම පිහිටුවිමට නියමිතය.
මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්වීටර් සටහනක් නිකුත් කරමින් පවසයි.
රටේ ආහාර හිඟයක් ඇති වීම විපක්ෂයේ බොරුවක් - කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්
ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති වීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ඊයේ (28) ප්‍රකාශ කළේය.
මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි ( A005 ) මාර්ගය දිගින් කි.මි 275ක් වේ. මෙම මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස පුලුල් කොට සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 28-12-2021 වන අද දින සිදු කෙරිණි .