චීනයේ ෂැංහයි නුවර පැවැත්වෙන චීන විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟකාරියන් ඊයේ (26) ලංකාවට පැමිණියේය.

ජැක්‌ලින් ෆර්නෑන්ඩස්‌ බොලිවුඩ් සිනමාවේ අද ඉහළින්ම වැජඹෙන තරුවකි.

හදිසි අනතුරකින් මොළය මිය ගොස් දැඩි සත්කාර ඒකකයේ සිටි දෙමළ ජාතික කාන්තාවකගේ වකුගඩු දෙක වකුගඩු රෝගයෙන් පෙළුණු සිංහල ජාතික දෙදෙනෙකුට මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ දී බද්ධ කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එම පක්ෂයේ ජනප්‍රිය නායක සජිත් ප්‍රේමදාස මහතා සැප්තැම්බර් මස 06 දා පස්සරදී එකම වේදිකාවක අසුන් ගැනීමට නියමිතය.

රූපවාහිනී සහ සිනමා කර්මාන්තය තුළ කාන්තාවන්ට අංග රචනා ශිල්පීන් ලෙස කටයුතු කිරීමට ඇති අයිතියට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීමට නියමිතය.

කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ බේරේ වැව මත ඉදිකළ පාවෙන වෙළෙඳ සැල (ෆ්ලෝටින් මාර්කට්) ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය 25දා සවස් කාලයේදී පැවැත්විණි.

බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී තමන්ට ලැබුණු ආධාර සහ වූ වියදම් වාර්තාව එළිදක්වා තිබේ.

පාසල් ළමුන් ලිංගික සබඳතාවලට යොමුවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන ඒකකය ප්‍රකාශ කරයි.

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us