මාතර කතරගම දුම්රියේ වේගය පැ. කි.මී. 120යි

Published in පුවත්
Saturday, 30 August 2014 18:09

මාතර - කතරගම දුම්රිය මාර්ගය මෙරට ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ග ලෙස ඉදිවේ.

2016 වසර වන විට මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය ආරම්භ කළ හැකි බව ද මාතර - කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂ වී.අමරතුංග මහතා කීය.

මේ මාර්ගයේ දුම්රිය ධාවනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් සිදු කිරීමට කටයුතු යොදනු ඇත.

දුම්රිය ගමනට බාධා වන දුම්රිය හරස් මාර්ග ඉතා අවම කර ඒවා දුම්රිය ධාවනයට බාධා නොවන පරිදි අධිවේගී මහාමාර්ගවල මෙන් දුම්රිය මාර්ගයට ඉහළින් හෝ යටින් ඉදි කරන බවත් ඒ මහතා කීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us