මාතර කතරගම දුම්රියේ වේගය පැ. කි.මී. 120යි

Published in පුවත්
Saturday, 30 August 2014 18:09

මාතර - කතරගම දුම්රිය මාර්ගය මෙරට ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ග ලෙස ඉදිවේ.

2016 වසර වන විට මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය ආරම්භ කළ හැකි බව ද මාතර - කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂ වී.අමරතුංග මහතා කීය.

මේ මාර්ගයේ දුම්රිය ධාවනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් සිදු කිරීමට කටයුතු යොදනු ඇත.

දුම්රිය ගමනට බාධා වන දුම්රිය හරස් මාර්ග ඉතා අවම කර ඒවා දුම්රිය ධාවනයට බාධා නොවන පරිදි අධිවේගී මහාමාර්ගවල මෙන් දුම්රිය මාර්ගයට ඉහළින් හෝ යටින් ඉදි කරන බවත් ඒ මහතා කීය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us