බෝගම්බර එල්ලුම් ගහ දුම්බරට ගෙන යයි

Published in පුවත්
Saturday, 30 August 2014 18:14

වසර සියයකට වඩා පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ තිබෙන එල්ලුම් ගස දුම්බර ඉදිකැරෙන බන්ධනාගාර කෞතුකාගාරය වෙත රැගෙන යන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. බෝගම්බර බන්ධනාගාරයේ තිබූ ඓතිහාසික වටිනාකමක් ඇති භාණ්ඩ මේ වන විටත් දුම්බරට රැගෙන ගොස් ඇත.

මේ අතර ඉදිරි වසරේදී වැලිකඩ බන්ධනාගාරය භූමිය ද රජයට භාරදීමට නියමිත අතර එහි සිටින රැඳවියන් වටරැකට ගෙන යනවාද නැතිනම් අලුත් බිමක බන්ධනාගාරය ඉදිකරනවා ද යන්න පිළිබඳව තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බව එම ආරංචි මාර්ග පවසයි.

දැනට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හාරදහසකට වැඩි පිරිසක් සිටින අතර බන්ධනාගාර වල සිටින සමස්ත රැඳවියන් සංඛ්‍යාව විසිදහසකට අධිකය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us