ශ්‍රීලනිප නිර්මාතෘ නොදන්නා සන්ධාන අපේක්ෂකයෝ

Published in පුවත්
Saturday, 30 August 2014 18:19

සන්ධානයේ අපේක්ෂකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාගේ නම දන්නේ නැති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (29) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී ඩිව් ගුණසේකර ඇමතිවරයා මේ අදහස් ප්‍රකාශකර තිබේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා ප්‍රකාශ කළේ මැතිවරණයට ඉදිරිපත් වන උගත් බුද්ධිමත් යැයි කියන හා සන්ධානයේ හිටපු ඇමතිවරුනුත් ඒ අතර සිටී බවයි.

ඌව මැතිවරණයට ඉදිරිපත්වන සන්ධානයේ අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයකට ලක් කළ අවස්ථාවේදී මේ බව හෙළි වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us