'එකම මඟ පොදු අපේක්ෂකයා පමණයි' -සුරේෂ්

Published in පුවත්
Saturday, 30 August 2014 18:06

ජනාධිපතිවරණය ජය ගැනීමට ඇති එකම මඟ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

'' අපි නිසැකවම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. ජනාධිපති රාජපක්ෂ පරාජය කිරීම අවශ්‍යයි. එහෙත් වෙනසක් කළ හැක්කේ ශක්තිමත් පොදු අපේක්ෂකයෙකුට පමණයි. වෙන්ව තරග කිරීම හොඳ උපායක් නොවන බව විපක්ෂය තේරුම්ගත යුතුයි.'' යයි පවසන ඔහු,  එහෙත් කෙතරම් අවංක, නිර්ව්‍යාජ වුවත් පොදු අපේක්ෂකයා ලෙස භික්ෂුවක් පැමිණිය හොත් දෙමළ හා මුස්ලිම් සුළුතරයේ ඡන්දය ලබාගැනීම උගහට විය හැකි බව ද "ඩේලි එෆ්ටී" වෙත කියා තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us