‘ජනාධිපතිතුමාට රට යන්න බැරිද? බෙහෙත් ගන්න බැරිද? අසනීපයක් වුණොත් බෙහෙතුත් ගනීවි. ඒක කිය කියා ඉන්න ඕනද?
ජනාධිපතිතුමා කියන්නේ මනුෂ්‍යයෙක්. උණ, හෙම්බිරිස්සාව හැදෙන්න බැරිද? ලෙඩක් හැදෙනවා නම් ජනාධිපති කියලා නෑ හැදෙනවා ද ? ’ යයිද ඒ මහතා සඳහන් කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු සංචාරයක නිරතව සිටින්නේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අදහස් පල කරයි.
‘ජනාධිපතිතුමාට රට යන්න බැරිද? බෙහෙත් ගන්න බැරිද? අසනීපයක් වුණොත් බෙහෙතුත් ගනීවි. ඒක කිය කියා ඉන්න ඕනද?
ජනාධිපතිතුමා කියන්නේ මනුෂ්‍යයෙක්. උණ, හෙම්බිරිස්සාව හැදෙන්න බැරිද? ලෙඩක් හැදෙනවා නම් ජනාධිපති කියලා නෑ හැදෙනවා ද ? ’ යයිද ඒ මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...