අතුරුදහන් වූවන් සැමරීමට පොලිසියෙන් බාධා

Published in පුවත්
Saturday, 30 August 2014 15:18

අතුරුදහන් වූවන්ගේ ජත්‍යන්තර දිනය සමරමින් මේ වනවිට වව්නියාව නගරයේ පැවැත්වෙන පෙළපාලියට රැළිය පැවැත්වෙන වවුනියාව නගරසභා ක්‍රීඩංගනය අසලදී පොලිසිය මාර්ග බාධක දමා එය වලක්වා තිබෙන අතර එම ස්ථානයේ මේ වනවිට නොසන්සුන් තාවයක් ඇති වී ඇත.

පොලිසිය සහ එහි සංවිධායකින් අතර මේවනවිට උණුසුම් කතා බහක් ඇති වෙමින් පවතින අතර මෙම බොදු බල සේනාවට නැති නීතිය අතුරුදහන් වූ අහිංසක දරුවන් දෙමාපියන් වෙනුවෙන් පවත්වන මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සංවිධායකයින් ප්‍රශ්න කරයි.

එමෙන්ම ඔවුන්ට නගරසභා ක්‍රීඩංගනයට ඇතුළු වීමට පොලිසිය විසින් ඉඩ නොදීම හේතුවෙන් පෙලපාලියේ ගමන් ගත් සියල්ලෝම මේ වනවිට ප්‍රධාන පාරේ වාඩිවී විරෝධතාව දක්වමින් පවතී.


දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන රැසක් විසින් මෙය සංවිධානය කරනු ලැබීය

ඡායාරූප වසන්ත චතුරංග

1234

Last modified on Saturday, 30 August 2014 15:21

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us