මංගල, ඉවත් කරන්නැයි රනිල්ට බලපෑම් !

Published in පුවත්
Sunday, 31 August 2014 09:59

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයෙන් මංගල සමරවීර මහතා වහාම ඉවත් කරන්නැයි මාධ්‍ය ආයතන ප්‍රධානියකු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීමට සමරවීර මහතා විරෝධය පළකිරීම ඊට හේතුවී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම මාධ්‍ය ආයතන ප්‍රධානියා පසුගිය කාලයේ කිහිපවරක්ම එජාප නායකයා රහසිගතව හමුවී සජිත් ප්‍රේමදාස මහතා එජාප නියෝජ්‍ය නායකයා කරන්නයි බලපෑම් කර තිබේ.

මේ අතර, මංගල සමරවීර මහතා ඊයේ හදිසියේම විදෙස්ගතවී ඇතැයි ද පැවසේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us