මංගල, ඉවත් කරන්නැයි රනිල්ට බලපෑම් !

Published in පුවත්
Sunday, 31 August 2014 09:59

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයෙන් මංගල සමරවීර මහතා වහාම ඉවත් කරන්නැයි මාධ්‍ය ආයතන ප්‍රධානියකු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීමට සමරවීර මහතා විරෝධය පළකිරීම ඊට හේතුවී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම මාධ්‍ය ආයතන ප්‍රධානියා පසුගිය කාලයේ කිහිපවරක්ම එජාප නායකයා රහසිගතව හමුවී සජිත් ප්‍රේමදාස මහතා එජාප නියෝජ්‍ය නායකයා කරන්නයි බලපෑම් කර තිබේ.

මේ අතර, මංගල සමරවීර මහතා ඊයේ හදිසියේම විදෙස්ගතවී ඇතැයි ද පැවසේ.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us