ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා බාධාවක් නොමැති බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඇතුළත් වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස විපක්ෂය අද ඉල්ලීමක් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකි බව සහ දෙවන ධුර කාලය අවුරුදු 4 සම්පූර්ණ වූ පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය සභා ගත නොකිරීම බලවත් සැකයකට තුඩු දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.


ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (12දා) පැවැත්වූ සමුළුවට බොදුබල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් සහභාගී වූයේ බොදුබල සේනා සංවිධානය නියෝජනය කරමින් නොවන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පැවසිය. 

දැන් වැඩේ ✓හරි වගේ !

Published in පුවත්
Thursday, 13 November 2014 12:49

මංගල සමරවීර ආණ්ඩුවට යයිද? නොයයිද? කියන ප්‍රශ්නයක්  පසුගිය දිනවල බොහෝ දෙනෙක් අතර තිබිණ. 

මොරිටානියානු ජනාධිපති මොහමඩ් අවුද් අබ්දල් අසිස් මහතා අද (13දා) දිවයිනට පැමිණීමට නියමිත බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දා සිට 2014 සැප්තැම්බර් මාසය දක්වා රුපියල් මිලියන 2756 ක මෙහෙයුම් අලාභයක් ලබා ඇති බව ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

බටහිර අප‍්‍රිකාව කේන්ද්‍ර කොටගෙන පැතිර යන මාරාන්තික එබෝලා වෛරස් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 5 000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේය.
අක්කර 20 ට වැඩි කෘෂිකාර්මික හා සත්ව පාලන වතු 7021 ක්  ලංකාව පුරා පවතින බව ජනලේඛණ හා සංඛ්‍යලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ සංගණනයකදී හෙළිවී අැත.

ld add copy

Connet With Us