බැසිල්ගේ ගෝඨාගේ ඇමරිකානු නිවාසවල බැලමෙහෙවරට කොමාන්ඩෝ සෙබළුන් යවලා

Published in පුවත්
Sunday, 15 February 2015 18:41
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ හා හිටපු ආරාක්ෂක ලේකම්  ගොඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ පිහිටි නිවාසවල ආරක්ෂාවට හා මෙම දෙපලගේ දරුවන්ගේ ආරක්ෂාවට  ශ්‍රිලංකා යුධ හමුදාවේ කොමන්ඩෝ රෙජීමේන්තුවේ සෙබළුන් ගනනාවක්ම එරටට යවා තිබුණු බව හෙළිවෙයි.වසර කිහිපයක් තිස්සේ මෙලෙස සෙබළුන් ඇමරිකාවට යවා ඇත.
 
මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් හෙළිදරව් කර තිබිණි. එහිදී ජනාධිපතිවරය ආරක්ෂක ලේකම් බීඑම්යූඩී බස්නායක මහතාට දුරකතන ඇමැතුමක් ලබා දී ඒ ගැන සොයා බලන ලෙස දන්වා ඇත. 
 
පසුව ආරක්ෂක ලේකම්වරයා විසින් එම සෙබළුන් ජනාධිපතිවරණයට ආසන්න දිනකදී යළි මෙරටට කැඳවීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් කටයුතු කර තිබුණු බව තහවුරු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us