ඊයේ(05) රාත්‍රියේ මැතිවරණයට අදාළ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා රඹුක්කන පොලිස් ස්ථානයට යමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන්ට සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ආධාරකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි වාර්තා වේ.
ස්වාධින රුපවාහිනී සේවයේ විකාශය වන දොරමඬලාව වැඩසටහනේ නිල facebook ගිණුම මගින් එළඹෙන ජනාධිපතිවරනේය්දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන බව සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.
මහින්ද රාජපක්ෂ නම් ජනාධිපති අපේක්ෂක, විධායක ජනාධිපතිවරයා මේ වන විට නව පරපුරේ නැගී එන නිළියක වන සමනලී ෆොන්සේකා මහත්මිය කෙරෙහි දැඩි බියක් උපදවාගෙන සිටින බව දැන ගැනීමට ලැබී තිබේ.
ජාතික රූපවාහිනිය සුරකිමු; ඓතිහාසික වගකීම ඉටු කරමු - රූපවාහිනී පොදු සේවක එකමුතුව
රාජ්‍ය මාධ්‍යය අයතන සියල්ල තම අණසක යටතට ගෙන සිටින ඒකාධිපති පලකයා සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් එම ආයතන සියල්ල ඉතා නිර්ලජ්ජිත ලෙස භාවිතා කරමින් සිටී. ඔහු සිතන්නේ මෙම අයතනවල සේවයෙහි නියුතු සියලු සේවකයන් තමන්ට කැමති බවයි. එහෙත් එය එසේ නොවන බව මැනවින් ඔප්පු කරමින් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පොදු සේවක එකමුතුව ප්‍රකාශයක් නිකුත් කොට ඇත.
මෙරට තුළ දිනකට ළමා අපචාර 4ක් සිදුවන බවට ඇතමුන් ගෙන යන චෝදනා අසත්‍යය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි.
ලිංගිකත්වය යනු අතිශය පෞද්ගලික කටයුත්තකි. එහෙත් ලිංගික කරුණු, පිළිබඳව නොදැනුවත්කම නිසා බොහෝදෙනෙක් තම ජීවිතය විදිය යුතු මොහොතක විදවමින් ලතැවෙන අවස්ථා රැසක් අප දැක ඇත.
සේවා නියුක්තිකයන්ට ඡන්දය ප්රකාශ කිරීමට නිවාඩුවක් දෙන්න-මැකෝ
එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැය 4 කට නොඅඩු කාලයක් සේවා නියුක්තිකයන්ට ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයේ සියලූම සේවායෝජකයන්ගෙන් ඉල්ලීමක් කරයි.