සුනාමි මුදල් වංචා කලැයි රාඩා ආයතනයේ ප්‍රධානියා අත්අඩංගුවේ

Published in පුවත්
Sunday, 10 May 2015 09:02

සුනාමි නිවාස ඉදිකිරීම සඳහා ඉකුත් රජය සමයේ පිහිටුවා තිබූ රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ සාලිය වික්‍රමසූරිය මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සුනාමියෙන් නිවාස අහිමි වූ උතුරු නැගෙනහිර ජනයාට නිවාස තනාදීමට ලැබුණු මුදලින් රුපියල් කෝටි 16.9ක් වංචා කළැයි ඔහුට විරුද්ධව චෝදනාවක් පවතී.

සැකකරු කොල්ලුපිටියේ ඔහුගේ නිවසේ රැඳී සිටියදී පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ(09) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහුව කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us