සුනාමි මුදල් වංචා කලැයි රාඩා ආයතනයේ ප්‍රධානියා අත්අඩංගුවේ

Published in පුවත්
Sunday, 10 May 2015 09:02

සුනාමි නිවාස ඉදිකිරීම සඳහා ඉකුත් රජය සමයේ පිහිටුවා තිබූ රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ සාලිය වික්‍රමසූරිය මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සුනාමියෙන් නිවාස අහිමි වූ උතුරු නැගෙනහිර ජනයාට නිවාස තනාදීමට ලැබුණු මුදලින් රුපියල් කෝටි 16.9ක් වංචා කළැයි ඔහුට විරුද්ධව චෝදනාවක් පවතී.

සැකකරු කොල්ලුපිටියේ ඔහුගේ නිවසේ රැඳී සිටියදී පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ(09) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහුව කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us