රාජපක්ෂ යුගයේදී ඛනිජ තෙල් පාඩුව බිලියන 239 යි

Published in පුවත්
Sunday, 10 May 2015 08:03

රාජපක්ෂ යුගයේදී ඛනිජ තෙල් සංස්ථාව බිලියන 238.85 ක පාඩුවක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

2004 වසරේ සිට 2014 දක්වා වසර 10ක කාලයක් තුළ මේ පාඩුව ලැබුවද සංස්ථාව මඟින් බිලියන 377.84ක බදු මුදලක් ගෙවා ඇති අතර, සංස්ථාවට බිලියන 309.3ක මූල්‍ය සහනයක් ලබා දිය යුතු බවද අමාත්‍යාංශය පවසයි.

එසේ ම ශ්‍රී ලන්කන්, මිහින් ලංකා ගුවන් සමාගම් ඇතුළු රාජ්‍ය ආයතන විසින් ද රුපියල් බිලියන 20කට අධික මුදලක් ගෙවීමට නියමිත අතර, බාලතෙල් ආනයනය, තෙල් සොරකම් කිරීම මෙන් ම හෙජින් ගනුදෙනු ද මේ පාඩු ලැබීමට හේතු සාධක වී තිබේ.

කෙසේ වුවත් ඉන්ධන මිල ඉහළ යැවීමට සංස්ථාව හෝ අමාත්‍යාංශය හෝ කිසිදු ආකාරයක තීරණයක් ගෙන නැති බවත් ඇතැම් පිරිස් ඉන්ධන මිල ඉහළ යන බවට ගෙනයන ආරංචි අසත්‍ය බවත් අමාත්‍යාංශය පවසයි.

සිළුමිණ ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us