සාකච්ඡා පැවැත්වූවාට දූෂිතයන්ට කිසිම සමාවක් දෙන්නෑ-අර්ජුන

Published in පුවත්
Sunday, 10 May 2015 09:49

කුමන ආකාරයේ සාකච්ඡා පැවැතියද දූෂිතයන් ආරක්‍ෂා කිරීමට අවස්ථා ලබා නොදෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රණතුංග මහතා එම අදහස් පළ කළේය.

අමාත්‍යවරයා සදහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා පිළිබඳ බොහෝ දෙනා විමසන බවයි. නමුත් එම අවස්ථාවට තමන් සහභාගි නොවූ බවත් දූෂිතයන් ආරක්‍ෂා නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී ඇති බව ඔහු පවසා සිටියේය.

කුමන අාකාරයේ කොන්දේසියක් ඉදිරිපත් කළද දූෂිතයන් අාරක්ෂා කිරීමට ඉදිරිපත් නොවෙන බවට වත්මන් ජනපතිවරයා පොරොන්දු වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අපි පාර්ලිෙම්න්තුවට යැවිය යුත්තේ වැදගත් කමක් අැතිව ජනතාවට අාමන්ත්‍රණය කළ හැකි මන්ත්‍රීවරු බවත් අාසන ක්‍රමයට ගියහොත් ජනතාව දන්නා වඩා හොද මන්ත්‍රීවරු පත්කර ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසුවේය.

Last modified on Sunday, 10 May 2015 09:53

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us