සාකච්ඡා පැවැත්වූවාට දූෂිතයන්ට කිසිම සමාවක් දෙන්නෑ-අර්ජුන

Published in පුවත්
Sunday, 10 May 2015 09:49

කුමන ආකාරයේ සාකච්ඡා පැවැතියද දූෂිතයන් ආරක්‍ෂා කිරීමට අවස්ථා ලබා නොදෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රණතුංග මහතා එම අදහස් පළ කළේය.

අමාත්‍යවරයා සදහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා පිළිබඳ බොහෝ දෙනා විමසන බවයි. නමුත් එම අවස්ථාවට තමන් සහභාගි නොවූ බවත් දූෂිතයන් ආරක්‍ෂා නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී ඇති බව ඔහු පවසා සිටියේය.

කුමන අාකාරයේ කොන්දේසියක් ඉදිරිපත් කළද දූෂිතයන් අාරක්ෂා කිරීමට ඉදිරිපත් නොවෙන බවට වත්මන් ජනපතිවරයා පොරොන්දු වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අපි පාර්ලිෙම්න්තුවට යැවිය යුත්තේ වැදගත් කමක් අැතිව ජනතාවට අාමන්ත්‍රණය කළ හැකි මන්ත්‍රීවරු බවත් අාසන ක්‍රමයට ගියහොත් ජනතාව දන්නා වඩා හොද මන්ත්‍රීවරු පත්කර ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසුවේය.

Last modified on Sunday, 10 May 2015 09:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us