පළාත් පාලන ආයතන විසුරුවනවා-ජෝන් අමරතුංග

Published in පුවත්
Saturday, 09 May 2015 11:52

සියළු පළාත් පලාන ආයතන මේ මස 15 වනදා විසුරුවා හැරිමට තීරණය කර ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අඩු ආදායම් ලාභි පවුල් වල සිසු දරුදැරියන්ට පොත් ලබාදිම සදහා වත්තල පැවති උත්සවයකට එක්වෙමින්ය.

පලාන ආයතනවල නිල කාලය පසුගිය මාර්තු මාසයෙන් අවසන් විමට නියමිතව තිබුණද රට තුළ පවත්නා නව දේශපාලන වතාවරණය හමුවේ එය කල් දැමීමට සිදුවු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පලාත් පලාන ආයතන වල සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලිමට එම ආයතන විසිරුවා හැරිමෙන් අනතුරුව විශේෂ කමිටුවක් පත් කරන බවද අමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.

Last modified on Saturday, 09 May 2015 11:54

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us