ශ්‍රී ලංකාව තුළ බුර්කාව පැළැඳීම තහනම් කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

වහාබ්වාදය, ඉස්ලාමිය අන්තවාදය ඉගැන්වීම සඳහා ස්ථාපිත කර ඇති මද්‍රසා පාසල් 2000 ක් තහනම් කිරීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගෙන ඇති බව මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර ප‍්‍රකාශ කර ඇත.

පඩු කරද හෙවත් Crudia Zeylanica ගස හා සංරක්ෂිත පැළ ඊයේ (13) ගම්පහ උද්භිද උද්‍යානයට පැමිණ සංචාරයක නිරත වූ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා රොෂාන් රණසිංහගේ නිරීක්ෂණයට ලක්විය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් පළ කර තිබේ.

වසර කිහිපයකට පෙර ඇමරිකාවට එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසුව එරට විසින් පත්කරන ලද කොමිසමත් මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු පත්කළ කොමිසමේ ක්‍රියාකාරීත්වයේ වෙනසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද අලව්වේ දී පැහැදිලි කරනු ලැබීය.

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා කෝ භාර වන පුද්ගලයින් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකිරීමට විධිවිධාන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොරෝනා මර්දනය සඳහා මේ වනවිට රුසියානු ස්පුට්නික් එන්නත ඇනවුම් කිරීමට කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ.

පසුගිය රජය මගින් නිදහස් කර ඇතැයි බුද්ධි අංශ අනාවරණය කළ ජමාතේ - ඉස්ලාමි සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හාජුල් අක්බාර් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us