ඇවන්ගාඩ්ගෙන් සල්ලි ගත්ත වෙබ්කාරයන් පත්තරකාරයන් දේශපාලුවන්ගේ නම් හෙළි කරනවා - අනුරගෙන් යළිත් සහතිකයක්
ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු ළඟදීම හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර් මැද පෙරදිග ගුවන් සමාගම් හා ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමුව පවතින බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පවසයි.
ඇවන්ගාඩ් සිදු වීමට අදාලව ඊයේ දිනයේ සිට සමාජ ජාලාවලත් අද ලංකාදීපය ඇතුළු පුවත්පත් කිහිපයකත් පලව ඇති පුවත ඇමැති චම්පික රණවක මහතා විසින් පිරිවැයක් දරමින් සිදු කළ මෙහෙයුමක් බව අනාවරණය වේ. මෙම පුවත අනුව අතිරේක සොලිස්ටර් ජනරාල් වසන්න්ත නවරත්න බණ්ඩාර මහතා විසින් ඇවන් ගාඩ් සිදුවීමට අදාලව ගොඨාබය රජපක්ෂ, ඇවන් ගාඩ් සභාපති ඇතුළු තවත් තිදෙනකු අත් අඩංගුවට ගත යුතු බව පවසා ඇත. එහෙත් මෙම පුවත අලුත් පුවතක් නොවේ.
වී වගාව නැවැත්විය යුතුයි. නැත්නම් රට පුරාම වකුගඩු රෝගය පැතිරේවී
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර යන්නේ ජලයෙන් නොව ආහාරවලින් සිරුරට ඇතුළු වන කැඩ්මියම් විෂ රසායනය හේතුවෙන් බව අවධාරණය කරන ඔහු, එම ආහාර බුදීමෙන් වැලකීම රෝගය පැතිරයාම වැළැක්වීමේ එකම ක්‍රමවේදය බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල පෙන්වා දෙයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා අද ලෝකයට වීරයෙකි. ලෝකයේ දරුණුතම ත්‍රස්ත ව්‍යාපාරය ලෙස නම් කෙරුණු එල්ටීටීඊ සංවිධානය සිදුකළ 30 වසරක යුද්ධය ජයගත් වීරයා, ලෝකය හමුවේ වීරයකු වූයේ නැත. යුද්ධය ඕනම ගොනෙකුට කරන්න පුලුවන් දෙයක් බව මෙරට සිටින ගොන් නාම්බන් 58 ලක්ෂ දෙනා නොදැන සිටි සත්‍යක් වූවද ශිෂ්ඨ සම්පන්න ලෝකයේ මිනිස්සු සාමයෙහි, සංහිදියාවේ. සාකච්ඡාවේ, සම්මන්ත්‍රණයේ... අගය දන්නා වුන්ය.
ඒකාබද්ධ විපක්ෂයේ බුද්ධි මණ්ඩලය, ‘මහින්දට බෑ‘ කියයි
විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුද්ධි මණ්ඩලය (Think Tank ) ලෙස කටයුතු කරන ‘වියතුන්ගේ හඬ‘ නැමැති කණ්ඩායම මේ වන විට තම දේශපාලන වුවමනාව ඉදිරියට ගෙන යාම සඳහා අලුත් නායකයකු සොයමින් සිටින බව වාර්තාවේ.
අවි ආයුධ වෙළඳාම යනු ලෝකයේ අංක එකේ ජාවාරමකි. මෙම ගනු දෙනුවේ ශුද්ධ වන්තයෝ නැත. ශුද්ධ වන්තයෝ බලාපොරොත්තු විය යුතුද නැත. එහෙත් රාජ්‍යයකට අවම වශයෙන් හෝ අවි අයුධ ගනු දෙනුවේදී විනිවිධ භාවය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීමට සිදුවේ. ඊට රාජ්‍යයේ පාලකයන් ශක්තිමත් විය යුතුය.
සොරගුණේ වනාන්තරය තුළ අප කළ නිරීක්ෂණ චාරිකාවකින් අනාවරණය වූයේ බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ඉතා සූක්ෂම අයුරින් සිය අරමුණු සාක්ෂාත් කරගනිමින් සිටින බවයි.
වේලි ඔය දිය හැරවුමේ සිට මීටර් 500 ක් පමණ ගඟ ඉහත්තාවට යන්නට ජාවාරම් කරුවන් ඉඩම් අත්පත් කරගනිමින් එහි ස්ථිර නිවාස ඉදිකොට සියළු පහසුකම් සහිතව අනවසර මැණික් ගැරීම් කරන අයුරු වනාන්තරය තුළ දැව ජාවාරම කිසිදු බියකින් සැකයකින් තොරව සිදුකරගෙන යනු ලබයි.