මේ වන විට අතරමැදියන් එකතු වී කොවිඩ් එන්නත් මුදලට ලබා දෙන බවට කතා පවතින බවත් ඒ පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය
ඔහු කියා සිටියේ සෑම පුද්ගලයකුටම කොවිඩ් මර්දන එන්නත නොමිලයේ ලබා දෙන බවයි.
-පංචාලි අබේසේකර
කොවිඩ් මර්දන එන්නත කුමන ආකාරයකින්වත් මුදල්වලට ලබාගෙන එන්නත් කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ වන විට අතරමැදියන් එකතු වී කොවිඩ් එන්නත් මුදලට ලබා දෙන බවට කතා පවතින බවත් ඒ පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය
ඔහු කියා සිටියේ සෑම පුද්ගලයකුටම කොවිඩ් මර්දන එන්නත නොමිලයේ ලබා දෙන බවයි.
-පංචාලි අබේසේකර
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා..
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...