මේ දිනවල කතා බහවන ජනාධිපති වරණය ඉතා සීමිත පිරිසකට හැර රටේ ජනතාවට කිසිඳු වැදගත් කමක් නැති ජනාධිපතිවරණයක් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

මේ වසරේ දී පොලිස් නිලධාරින් එක්දහස් හයසිය තිස් පහකට උසස්වීම් ලබාදීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

තමනට වැඩ කරන්නට නොදෙන්නේ නම් තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් පලක් නොවන බව ඇමති මර්වින් සිල්වා මහතා පවසයි. 

මීට අට වසරකට පෙර සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් ඉවත් කෙරුණු ප්ලූටෝ නැවතත් ග‍්‍රහ ලෝකයක් ලෙස නම් කිරීම පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමුවී තිබේ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අග‍්‍රාමාත්‍ය ධූරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ‍්‍රී ඥානවිමල මහනාහිමියන් ඊයේ පස්වරුවේ අපවත්වුණි.උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉමහත් සේවාවක් ඉටු කළ හිමි නමකි.

අලි ඇතුන් සහ ‘රයිනෝ’ දැවැන්තයන් මුහුණ දී ඇති ජීවිත අන්තරාය ඉස්මතු කරමින් ලෝකය දැනුවත් කිරීමේ මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ලොව පුරා දියත් කිරීමේ වැඩ පිළිවෙළක් ප්‍රකාශයට පත් කොට ඇත.

බොදු බල සේනා සංවිධානයේ විවෘත ආරාධනයට ඇතුළත් කරුණු පිළිබඳව ප්‍රතිචාරය පළ කිරීමට බලාපොරොත්තු වෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us