අද දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට  පැමිණිලි ගනනාවක් ගොනු කිරීමට දුෂණ විරෝධි පෙරමුණ කටයුතු කළේය.

නිරෝගීව ජීවත් වෙන්න පිරිසිඳුකමත් ගොඩක් වැදගත්. ඒ අපිරිසුදුකම බොහෝ ලෙඩ රෝගවලට හේතුවෙන නිසා.

යුද හමුදාපති තනතුර සඳහා පත්කරන්නේ කවරෙකුද යන්න පිළිබදව පසුගිය දිනවල මහත් අාන්දෝලනයක් පැවතුනි. ඒ සදහා කිහිපදෙනෙකුගේම නම් ද යෝජනාවී තිබුණි. නමුත් අවසානයේ එහාට මෙහාට ඇදෙමින් තිබූ හමුදාපති ධුරයට කෙනෙකු තෝරාපත් කර ගෙන ඇත.ඒ අනුව මෙම කඹ ඇදිල්ල අවසානයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.

"මේ ආණ්ඩුව බලයට පත්කර දින 43ක් මේ වනවිට ගෙවී අවසන්. දින පනහටත් ළඟයි. දින සියයේ වැඩපිළිවෙළින් දින පනහක් ඇතුළත බරපතළ වංචා දූෂණ චෝදනා පිළිබඳව කිසිම කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කර නැහැ.

දූෂණ හා අල්ලස් චෝදනා එල්ලවූ ඉහළ පෙලේ දේශපාලකයන් 61 දෙනෙකු ගැන පැමිණිළි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙන බව එම කොමිසාරිස් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන් විසින් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පවත්වාගෙන යන සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීම සඳහා ඊයේ දිනයේදී පොලීසිය උත්සහ කළ බව එම සිසුන් පවසති.

යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිධුරයේ විධායක බලතල අහෝසි කෙරුණද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනතා ඡන්දයෙන් පත්වූයේ විධායක ජනාධිපතිවරයකු ලෙස බැවින් ඔහුගේ ධුරකාලයට පමණක් සීමාවන පරිදී විධායක බලතල කිහිපයක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට එන්න පෙර ඒ ගැන තවත්වරක් සිතා බැලිය යුතු බව ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා  පවසයි. 

ld add copy

Latest News

ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල ඉහළම අගයට පැමිණෙයි

ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල ඉහළම අගයට පැමිණෙයි

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ඇලුමිනියම් නිෂ්පාදන සමාගම් දෙකකට ප්‍රහාර එල්ල වීමත් ස...

Connet With Us