වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාකාරි වන අලි අල්ලා වනෝද්‍යාන වෙත මුදා හැරීමේ මෙහෙයුම් නතර වී තිබේ.
කච්චතිව් දූපත ඉන්දියාවට ගන්නැයි ජයලලිතා මෝදිට කියයි
විදේශිකයන්ට හා විදේශීය සමාගම්වලට ඉඩම් අයිතිය පැවරීම තහනම් කෙරෙන පනතක් ඊයේ (09දා) පාර්ලිමේන්තුවට හඳුන්නවාදෙනු ලැබීය.
නොරොච්චෝලේ බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා අදිනු ලබන අධිබලැති විදුලි රැහැන් පද්ධතිය පුත්තලම කලපුව හරහා ඇදීමට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු වගඋත්තරකුරුවන් 07දෙනෙකුට එරෙහිව අද (10) අභියාචානාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කිරීමට "පුත්තලම ජනතා හඬ" සංවිධානය කටයුතු කර ඇත.
මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් 2013 වසරේ පළමු මාස නවය තුළ රජය රුපියල් කෝටි 4607 කට අධික මුදලක් රැස්‌කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක දැක් වේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 ) පෙරවරු 9.00 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කෙරේ.