මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිට රට යන්න තහනම්

Published in පුවත්
Wednesday, 08 April 2015 10:41

මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රංජිත් පේ‍්‍රමසිරි මහතාගේ ගුවන් ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ කටුනායක අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් හේතුවෙනි.

කටුනායක අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී පිටත පිවිසුම් මාර්ග සඳහා අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් පසුගියදා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම පැමිණිල්ලට අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් රංජිත් පේ‍්‍රමසිරි මහතාට එරෙහිව කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එම කරුණු දැක්වීමට අනුව හිටපු සභාපතිවරයාගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us