මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිට රට යන්න තහනම්

Published in පුවත්
Wednesday, 08 April 2015 10:41

මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රංජිත් පේ‍්‍රමසිරි මහතාගේ ගුවන් ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ කටුනායක අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් හේතුවෙනි.

කටුනායක අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී පිටත පිවිසුම් මාර්ග සඳහා අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් පසුගියදා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම පැමිණිල්ලට අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් රංජිත් පේ‍්‍රමසිරි මහතාට එරෙහිව කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එම කරුණු දැක්වීමට අනුව හිටපු සභාපතිවරයාගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us