අලුතින් පත් කෙරෙන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් අමාත්‍යවරුන්ට සමාන බලයක් දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ් අනුව අවශ්‍ය අවස්ථාවන්හි දී ඔවුන් කැබිනට් මණ්ඩල රැස්වීම්වලටද සහභාගි කර ගැනෙයි.

ගාළු මුවදොර අරගලයේ ජන බලය නුගේගොඩට ඊයේ (20) ඇවිත් තිබේ. මේ ජන බලය දැන් ඉල්ලා සිටින්නෙ මහ මැතිවරණයකි. ඒ පාර්ලිමේන්තුවේ සංයුතිය වර්තමානයේ ජන මතය නියෝජනය කරන්නෙ නැතැයි කියමිනි. ඒ නිසා අද තියෙන ජන මතයට ඉඩ දෙන්න මහ මැතිවරණයක් තැබිය යුතුය යන්න ස්ථානීය මාරුවක් ලබා ගෙන තිබෙන අරගලයේ මතය වී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2021 වසරේ මෙරට මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22.156 සමඟ සැසඳීමේදී මේ වන විට මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 1,052,089 ක් බවට පත්වී ඇත. 2021 වසර අවාසානයේ දී එය දැක්වුණේ රු. 793,888 ක් ලෙසිනි.

ශ්‍රි ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් වඩාත් මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු වන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇත්තෙ මෙරට නිශ්පාදන අපනයනය කිරීමේ ක්‍රියාදාමය ප්‍රමාණාත්මක වර්ධනය කරගැනීමය.

අවිවිශිබමයේ කැඳවුම්කර වසන්ත මූදලිගේ අධිකරණ වරෙන්තුවක් මත අත් අඩංගුවට ගෙන තිබේ. මෙය රට කළඹවන පුවතක් බවට පත් කරන්නට කළ යුත්තේ මොනවාද? යන්න මාධ්‍ය මාර්කටින් ක්‍රෂේත්‍රයේ වගේ ඉන්න අයට හොඳ අධ්‍යයනයකි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික දේශපාලනික හා සාමාජීය අර්බුදයයන් හමුවේ ඒ විසඳා ගැනීම තනි පුද්ගලයකුට, තනි කණ්ඩායමකට, තනි පක්ෂයකට හෝ බෙදී වෙන් වී කරන්න පුළුවන් යනුවෙන් සිතනවා නම් ඒ බරපතල මංමුලා වීමකි. ඉතිහාසය නොදන්නා කමකි.

මේ වන විට තහනමකට ලක් කර තිබූ දෙමළ ඩයස්පෝරා සංවිධාන 06 ක සහ පුද්ගලයන් 318 දෙනෙකුට පන්ව තිබූ තහනම ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය විසින්ය. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වන්නේ ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාය.

චෙස් ක්‍රීඩාව ක්‍රීඩාවේ මූලාරම්බය ඉන්දියාවේ චතුරංග නම් ක්‍රීඩාව ආශ්‍රිත සිදුවූවක් යැයි පැවැසේ. ඒ එක් ජන කතාවකට අනුව, චතුරංග ක්‍රීඩාවේ ආරම්බය සිදු ව ඇත්තේ රාවණා රජ සමය තුළදීය. ඉන්දියාවේ පාලනය කළ එක්තරා රජ පෙළපතක කුමාරවරු දෙදෙනෙක් වූහ.ගෞ සහ ටකාන් එම කුමාරවරුය.

ld add copy

Latest News

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීර...

Connet With Us