subash
ඊයේ (මැයි 1) ලොව වටා ජනතාව කම්කරු දිනය සමරුවා. ඒවගේම කම්කරු දින සැමරුම් වලට එල්ල වුනු පොලිස් ප්‍රහාර ගැනත් අහන්න ලැබුනා. නමුත් ප්‍රංශයේ මැයි දින සැමරුමකට එල්ල උනේ වෙනස් විරෝධයක්.
යාපනය සරසවිය තුළ ඉගෙනීමට සහ ඉගැන්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කර දෙන්නයි ආචාර්ය සංගමය ඉල්ලයි .
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද (02දා) දිවයිනට පැමිණීයේය. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඔහුව පිළිගත්තේය.
මහා බ්‍රිතාන්‍යය මුල් කරගත් ගෝලීය දමිළ සංවිධානය ,ශ්‍රී ලංකාවේ වත්මන් දේශපා ලන ප්‍රවණතාව පිළිබද අතිශය පැහැදීමෙන් පසුවෙයි .
තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ පැවති මැයි රැළියකට පොලිසිය විසින් රබර් උණ්ඩ යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලිසිය සඳහන් කරන ආකාරයට විරෝධතා කරුවන් 140ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.
බොක්සිං ඉතිහාසයේ පොහොසත්ම තරගය
මේවෙදර්-පැකියාඕ
‘සියවසේ සටන’ අදයි
වර්නන් ගුණසේකර
අමෙරිකාවේ අපරාජිත ෆ්ලොයිඩ් මේවෙදර් හා පිලිපීනයේ ජාතික වීරයෙකු වන මැනී පැකියාඕ අතර ඩොලර් මිලියන හාරසියයේ ‘සියවසේ සටන’ අද (2) ලාස් වේගාස් නුවර එම්.ජී.එම්. හෝටලය ඇතුළත පිහිටි ග්‍රෑන්ඩ් ගාඩ්න් බොක්සිං වළල්ලේදී පැවැත්වෙයි.
නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව, නිවාස හා ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ ‘ඕෂන් වීව් ඩිවෙලොපර්ස්’ සමාගමේ පසුගිය කාලයේ සිදු ව ඇතැයි කියන බරපතළ මූල්‍ය වංචා අක්‍රමිකතා රැසක් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
20 වන සංශෝධනය 19 වනදා, සම්මතයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවයි
නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැයි මස් 19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.
