ගෝලීය දමිළ සංගමය ,ආණ්ඩුවට මනාපලු ...

Published in පුවත්
Saturday, 02 May 2015 10:30

මහා බ්‍රිතාන්‍යය මුල් කරගත් ගෝලීය දමිළ සංවිධානය ,ශ්‍රී ලංකාවේ වත්මන් දේශපා ලන ප්‍රවණතාව පිළිබද අතිශය පැහැදීමෙන් පසුවෙයි .

දමිළ ජනතාවට සිදුවූ අයිතිහාසික අසාධාරණයන් සමනය කර සහජීවන සමාජයක් නිර්මාණය කර ගැනීමේ වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින බව ඔවුන් පිළිගනියි .

19 ව්‍යවස්ථාව සම්මත කරගත් රනිල් ,මෛත්‍රී සහ ලංකාවේ සියලු දේශ පාලන නායකයින් ගේ කැපවීම පිළිගන්නා අතරම තවමත් නොවිසිදුණ උතුරේ ඉඩම් ගැටළු ,යුධයෙන් අවතැන් වුවන් සම්ප්‍රදායික ගම් බිම් වල පදිංචි කරවීම් සහ ආරක්ෂක අංශ වලින් උතුරේ ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර නැවතීමට ද කටයුතු කරන්නයි ඔවුන් තවදුරටත් ඉල්ලා සිටියි .

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us