තුර්කි මැයි පෙළපාලියට පොලිස් ප්‍රහාර

Published in විදෙස්
Saturday, 02 May 2015 10:28

තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ පැවති මැයි රැළියකට පොලිසිය විසින් රබර් උණ්ඩ යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලිසිය සඳහන් කරන ආකාරයට විරෝධතා කරුවන් 140ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

ඉස්තාම්බුල් පොලිසිය පවසන්නේ රැළියට සහභාගී වූවන් විරෝධතා හෝ රැළි පැවැත්වීම රජය විසින් තහනම් කර තිබෙන ටක්සීම් චතුරශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කළ බවයි.  

විරෝධතා කරුවන් විසින් ගිනි කෙලි සහ බෝතල් වලින් පොලිසියට පහරදී ඇතැයි වාර්තා වේ. මෙම විරෝධතාව තුර්කි රජය විසින් පසුගිය මාර්තු මාසයේදී පොලිස් බලතල වැඩි කිරීමේ නීතියෙන්  පසු ක්‍රියාත්මක වූ දැවැන්තම මහජන විරෝධය ලෙස සැළකේ.

turky2

turky1

turky3

 

 

 

 

 

Last modified on Saturday, 02 May 2015 14:37

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us