ඇමරිකාවේ කාටුන් සම්මන්ත්‍රණයකට ප්‍රහාරයක්

Published in විදෙස්
Monday, 04 May 2015 10:59

මුහම්මද් තුමා සම්බන්ධකරගනිමින් කාටූන් නිර්මාණය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩලාස් නගරයේ පැවති සම්මන්ත්‍රණයක අතරතු වෙඩි තැබීමක් කළ පුද්ගලයන් දෙදෙනකු පොලිස් වෙඩිපහරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සම්මන්ත්‍රණය පැවති ගොඩනැගිල්ලේ ආරක්ෂකයකු ඔවුනගේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇතැයි ද පැවසේ.

ඇමෙරිකාවේ නිව්යෝක් නගරය ආසන්නයේදී ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරෝධය දක්වන සංවිධානයක් විසින් මෙම කතිකාවත සංවිධානය කර ඇත.

මෙම වසරේ ජනවාරි මාසයේදී ප්‍රංශයේ චාර්ලි හෙබ්දෝ මාධ්‍ය ආයතනයට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගිය අතර, එම මාධ්‍ය ආයතනයද ආගමික ශාස්තෘවරයෙකුගේ කාටූන් පළ කිරීම මෙම වෙඩි තැබීමට හේතු වී තිබුණි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us